Gossip

ජැක්සන් ඇන්තනීගේ දරුවන් තිදෙනාම එකට එකතුවී Preshoot එකත් කරයි

ඇන්තනී පවුලේ තිදෙනාම එකම දවසේ විවාහ වන බවට අප ඔබට මින් පෙර ප්‍රකාශ කළා.

ඔවුන් දැන් මේදිනවල සිය Preshoot එකට සූදානම් වනවා.

ඉතින් මාධවී, අකිල සහ සජිත කියන තුන්දෙනාම එකට එකතු වී සිය ජීවිතයට අලුතින් එකතුවන අයත් එක්ක ගත්ත ඡායාරූප කිහිපයක් අපට දැකගන්නට ලැබුණා.

මේ එම ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!