Gossip

ජනප්‍රිය නිළි ශලිනි තාරකා ආදරය කළ තවත් සමීපතමයෙක් මියයයි

ශලිනි තාරකා කියන්නේ පසුගිය කාලයේ වැඩියෙන් කතාබහට ලක්වූ රංගන ශිල්පිණියක්.

ඉතින් ඇය ආදරය කරපු කෙනෙක් මියගිහින් තියෙනවා.

ඒ තමයි ශලිනි සුරතලයට ඇති කරපු පූස් පැටියෙක්.

ඉතින් ශලිනි මේ වෙනුවෙන් මහා සංඝරත්නය වැඩම කරවලා අවසන් ගෞරව දක්වලාත් තියෙනවා.

ශලිනි මේ වෙන්වීම කියලා තිබුණේ මේ විදියට.

හිතට සමීප වෙන්නේ සත්තුද මිනිස්සුද කියලා වෙනසක් නෑ.. දැනෙන ආදරේ ලබන ආදරෙත් ඒ වගේමයි.. මගේ එකම ප්‍රාර්ථනය ආයෙත් ඔයා මනුස්ස ආත්මයක් ලබලා අපි අතරම ඉපදෙන්න කියලා.. ඔයාගේ හුරතලේ නැතුව මුලු ගෙදරම පාලුයි පැටියෝ.. අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි..
Good bye Princess Coco ♥️♥️

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!