දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ සියල්ලන්ම පාහේ ආදරය කරන ගායිකාවක්.
ඉතින් ඇයගේ විවාහය ගැන අප ඔබට පසුගියදා තොරතරු වාර්තා කලා.
ඉතින් ඇය අද දිනයේ සිය විවාහ ගිවිස ගැනීම සිදු කර තිබෙනවා.
එමෙන්ම ඇයගේ විවාහය අගෝස්තු මස 15 වන දා පැවැත්වෙන බවටයි ආරංචි මාර්ග පවසන්නේ.
ඇයගේ අත ගත්තේ මාරවිල ප්‍රදේශයේ බැංකු නිළධාරියෙකු බවයි වාර්තා වන්නේ.