Gossip

විනය කඩ කරපු වරදට ධනුෂ්ක ගුණතිලකට දුන්න දඬුවම මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

විනය නීති රීති කඩ කිරිමක් සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ කටයුතු අවසන් වන තුරු මෙලෙස තරඟ තහනමක් පැනවීමට සිදු වු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.

ඒ අනුව ශ්‍රීලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවත්වෙන එක්දින තරඟාවලිය හා විස්සයි 20 තරඟාවලිය ඔහුට අහිමිවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!