Gossip

දුම්රියෙන් බහිනකොට සාරිය දුම්රියේ පැටලිලා – කාන්තාවකගේ ජීවිතය 99න් බේරෙයි – සීසීටීවී දර්ශන සහිතයි

දුම්රියකට යටවීමට ගිය කාන්තාවක් සිය දිවිබේරාගෙන තිබෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.

මේ සිදුවීම සිදුවී ඇත්තේ ඉන්දියාවේ.

දුම්රිය ධාවනය ආරම්භ කරන අවස්ථාවේදී දුම්රියෙන් බැසීමට යන අවස්ථාවේ ඇයගේ සාරිය දුම්රියේ පැටලී තිබෙනවා.

එහිදී ඇයත් දුම්රියත් සම ඇදී ගොස් ඇති අතර එක්වරම එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් පැමිණ ඇය බේරාගන්නට උත්සාහ දරා තිබෙනවා.

කෙසේවෙතත් එය අසාර්ථක වුවත් මද දුරක් දුම්රිය සමග ඉදිරියට ඇදී යන කාන්තාවගේ සාරිය ගැලවී තිබෙනවා.

මේ නිසා සුළු තුවාල ලබා ඇගේ දිවි බේරාගැනීමට සමත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ එම අවස්ථාවට අදාළ වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!