Gossip

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න, බිරිඳගේ උපන් දිනයට දුන්නු අපූරු තෑග්ග – Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තරුවක් තමයි දිමුත් කරුණාරත්න කියන්නේ.
දිමුත්ගේ ආදරණීය බිරිඳ තමයි අනුරාධා කුරුකුලසූරිය.
ඇය සුරූපී නිළියක්.
පසුගියදා ඇගේ උපන්දිනය යෙදී තිබුණා.
දිමුත් තම ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇයව පුදුම කරවලා තිබුණේ පුංචි දරුවෝ පිරිසකට පාසල් උපකරණ සහ තෑගී ලබාදෙමින්.

උපන්දිනය සැමරූ අයුරු පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!