ගංජා සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු සැපයූ බවට ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඥාති සහෝදරයින් දෙදෙනෙක් අතර ඇතිවූ මත ගැටුමක් ඝාතනයකින් කෙළවරවීමේ සිද්ධියක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා...
පාළු ඉඩමක තිබී මිනිස් හිස් කබලක් බඩල්කුඹුර පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. බඩල්කුඹුර, පස්සර ප්‍රධාන මාර්ගයේ දළුපොත ප්‍රදේශයේ 11 කණුව ආසන්නයේ දී එම...
රියදුරා ගේ දෑසට මිරිස්කුඩු ගසා ඔළුවට මිටියකින් පහරදී ත්‍රීරෝද රථයක් පැහැර ගත් 24 හැවිරිදි අඹු සැමි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....
2022 ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි...
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙමින් ඊට අදාළ අස්වීමේ ලිපි...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (04) ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජයත් සමගම ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සිය ක්‍රිකට් අනාගතය...
ගමන් බෑගයක දමා තිබියදී ඊයේ (04) සොයාගත් කාන්තා මළ සිරුර පිළිබඳ අනන්‍යතාව මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් අද (05) හඳුනාගෙන තිබුණා. ඒ...
සිය අනියම් බිරිඳ සමග සාප්පු සවාරියේ නිරතවෙමින් සිටි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු හදිසියේම සිය නීත්‍යානුකූල බිරිඳට හමුවී තිබෙනවා. මෙම සිද්ධිය සිදුවී තිබුණේ ඉකුත්...
“මම වාහනය සෝදලා තිබ්බේ. මම නාන වේලාවේ තමයි මෙයා වාහනය අරන් ඇවිත් තියෙන්නේ.” එසේ පැවසුවේ අද (04) පෙරවරුවේ වැලිසර සුසාන භූමිය ඉදිරිපිට...
මහරගම පිහිටා ඇති බාලිකා පාසලක පළමු ශ්‍රේණියේ පන්තියක් කොවිඩ් අවදානමක් මතුවීම හේතුවෙන් හදිසියේ වසාදමා තිබෙනවා. පසුගිය දින කිහිපයේ එම පන්තියට පැමිණි දැරියන්...
මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගිය පාතාල කල්ලි සාමාජිකයෙකුට ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීමකදී ඔහු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔහු ඌරු ජුවා නම් පාතාල...
සමාජ මාධ්‍ය සමහරු සිය සමාජ විරෝධී කටයුතු සඳහා යොදාගන්නා අවස්ථා සම්බන්ධයෙන් මේ වනවිට නිතර නිතර අසන්නට ලැබෙනවා. මෙයද එවැනි සිදුවීමක්. නුවරඑළිය පොලීසිය...
රෝහිත රාජපක්ෂගේ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලවල පැතිරී යමින් තිබෙනවා. කළුතර නාගරික ක්‍රීඩා සමාජය වෙනුවෙන් ආරම්භක පිතිකරුවා ලෙස රෝහිත රාජපක්ෂ පසුගියදා අන්තර්...
මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ පළමු කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අද (30) තරගවදින අතර දෙපිලම මේ දක්වා...
පාළු ප්‍රදේශයක තිබී පිළිස්සී ගිය නාඳුනන මළ සිරුරක් හමුවී තිබෙනවා. හබරණ පොලීසිය සඳහන් කළේ ඊයේ (29) හවස එම මළ සිරුර සොයාගත් බවයි....
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.