Gossip

ක්‍රිකට්වලට ආපු රෝහිත ගේ ෆොටෝ ෂූට් එක

රෝහිත රාජපක්ෂගේ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලවල පැතිරී යමින් තිබෙනවා.

කළුතර නාගරික ක්‍රීඩා සමාජය වෙනුවෙන් ආරම්භක පිතිකරුවා ලෙස රෝහිත රාජපක්ෂ පසුගියදා අන්තර් සමාජ ක්‍රිකට් පිටියට පිවිස තිබුණා.

ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැරසී ඡායාරූප ගැනීමේ අවස්ථාවක් එලෙස අසල සිටි පුද්ගලයෙකු විසින් වීඩියෝ කර තිබෙනවා.

රෝහිත රාජපක්ෂ යනු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!