Gossip
“බුද්ධි අංශ නිලධාරින් යම් සුවිශේෂ තොරතුරක් ගෙනල්ලා ඒක ඉහළට දැන්නුවට පස්සේ ඒ තොරතුරට වුණේ මොකක්ද කියලවත් දන්නේ නැහැ. ” – ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල සති කිහිපයක සිට අඛණ්ඩ ප්‍රසිද්ධියක් සහ ජනප්රිතාවයක් උසුලන්නේ නම් ඔහු හෝ ඇය බොහෝ විට දේශපාලන චරිතයක්, ක්‍රීඩාවට සම්බන්ධ අයෙක්,...