Gossip

වත්තලදී වෙඩි තැබීමක් – අණ නොතකා ගමන් කළ මෝටර් රථයේ රියදුරා මරුට

වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට නාවික හමුදාව වෙඩි තබා තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් රියදුරා මියගොස් ඇති බව වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!