Gossip

ජනපති පුත් දහම් සිරිසේන යුග දිවියට පා තබයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ විවාහ මංගල උත්සවය අද උදෑසන 9.30 ට කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දහම් සිරිසේන අතිනත ගන්නේ නිපුනි වීරරත්න සමඟයි.
මෙම මංගල උත්සවය කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර පසුගියදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය නිසා හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සැලසූ බවයි වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!