Gossip

අලුත බැඳපු ජෝඩුවට අත් ට්‍රැක්ටරයක් උඩ නැගලා කොත්තු බාස් රස්සාව කරන්න වෙච්ච හැටි – Photos

මංගල උත්සවවලදි තමන්ගේ මිතුරට රැග් කරන එක දැන් අනිවාර්යෙන්ම සිද්ධ වෙන දෙයක්.
ඒ විදිහට යාළුවෝ එකතුවෙලා මනමාලයාට දීපූ අපූරු රැග් එකක ඡායාරූප පෙලක් අපට ලැබුණා.
එහි දක්නට ලැබුණේ මනාල යුවළ අත් ට්‍රැක්ටරයක නංවා මනාලයාට කොත්තු ගැසීමට ලබාදෙන අයුරුයි.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!