Gossip

බුවිනි දියලගොඩ 26 වැනි උපන්දිනය සැමරූ හැටි – Photos

පුංචි තිරයේ ආදරණීය චරිතයක් වුණු බුවිනි දියලගොඩ අද 26 වැනි උපන් දිනය සමරා තිබුණා.
මේ වෙනුවෙන් ඇය සුවිශේෂී කටයුත්තක් සිදුකර තිිබුණා.
ඒ තමයි අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා සැපයුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේ අඹ පැල 100 ක් රෝපණය කිරීම.

එහි ඡායාරූප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!