හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ(10) ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ ඊයේ රාත්‍රී 8.53ට එමිරෙට්ස් 653 දරණ ගුවන් යානයෙන් මෙලෙස ඔහු රටින් පිටවී ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩුබායි හරහා අමෙරිකාවට මෙලෙස යෝෂිත රාජපක්ෂ මහතා ගොස් තිබේ.

Marusira
February 11, 2015 at 7:21 am
Ane oni thuthkudiyata tholanchiwela giyawee. newatha lankawata nawata kamakne. thathaekka hora kapuwa hohehari ginumaka ethi.
saliya
February 11, 2015 at 4:37 pm
AMANA NARI MOODA MANUSSAYO……NISKARANE MINISSUNTA BORU CHODANA DANNA EPA….TAWAMA KIYAWAPU EKAKWATH OPPU KALADA???/NIKANMA ANDAHARE WITARAI……………………