Gossip

වාදුරුප්පුවට අමුත්තෙක් ඇවිල්ලා….

අම්බලන්තොට, වාදුරුප්ප ප්‍රදේශයේ නිවසකට පැමිණි ආදී 12 ක් පමණ දිග විශාල පිඹුරෙකු  ප්‍රදේශවාසින් හා හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් එක්ව අල්ලා පසුව වනජීවී නිලධාරින් එම පිඹුරා බුන්දල වනෝද්‍යානයට මුදාහැරීමට කටයුතු යොදන ලදී  .

 

අල්ලා ගන්නාවිට ගොදුරක්ද ගිල සිටි මෙම පිඹුරා ජලය සොයා එන්න්නට ඇති වනජීවී නිලධාරින් පවසයි.

main2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!