Gossip

තිස්සගේ දුවත් හිරේට යයි!

කූට ලේඛන සැකසීමේ  චෝදනාවට ලක්ව මේ  වන විට බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීමට    ඒ මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනෙවිය ගොස් තිබුණි.

සිය පියාණන්ට දහවල් ආහාරයත් රැගෙන පැමිණි දුල්මිණි අත්තනායක මෙනෙවිය මාධ්‍ය හමුවේ පවසා සිටියේ සිය පියා සුවෙන් සිටින බවයි.

duliiiiiiii

ful dul dul1111 dulmi1 dulmini

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!