Gossip

​බිත්තරත් පාට මාරුකරයි

නාත්තන්ඩිය – මරඳ ප්‍රදේශයේ නිවස කුකුළු කොටුවක කිකිළියක් විසින්   කොළ පැහැති බිත්තර 04 ක් දමා තිබියදී හමුවී ඇත.

 

ගෙහිමි එච්.පී.සචින් මහතා සදහන් කරණුයේ තම නිවසේ ඇති කුකුළු කොටුවේ සිටින කිකිළියන්  අතරින් එක් කිකිළියක විසින් මෙම බිත්තර දමා ඇති බවයි.

 

මින් පෙර කිසිදු දිනක තම කිකිළියන් මේ අකාරයෙන් වෙනත් වර්ණයකින් යුත් බිත්තර දමා නොමැති බවත්,ලමෙම සිදුවීම අහඹු සිද්ධියක් බවත් ඔහු කියා සිටියි.

main2

2 Comments

2 Comments

  1. අගෝරිස්

    February 10, 2015 at 7:26 am

    කිකිලිත් එහෙනම් අලුත් ආණ්ඩුවට සහය දක්වන්න පාට මාරුකරල වගේ

    • isuru

      February 11, 2015 at 7:28 am

      hmm hmm. kola hoda welawata nil pata demme nette

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!