Gossip

යෝෂිත රට යයි…..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ(10)   ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ ඊයේ රාත්‍රී 8.53ට   එමිරෙට්ස් 653 දරණ  ගුවන් යානයෙන් මෙලෙස ඔහු රටින් පිටවී ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබායි හරහා අමෙරිකාවට මෙලෙස  යෝෂිත රාජපක්ෂ මහතා ගොස් තිබේ.

2 Comments

2 Comments

  1. Marusira

    February 11, 2015 at 7:21 am

    Ane oni thuthkudiyata tholanchiwela giyawee. newatha lankawata nawata kamakne. thathaekka hora kapuwa hohehari ginumaka ethi.

    • saliya

      February 11, 2015 at 4:37 pm

      AMANA NARI MOODA MANUSSAYO……NISKARANE MINISSUNTA BORU CHODANA DANNA EPA….TAWAMA KIYAWAPU EKAKWATH OPPU KALADA???/NIKANMA ANDAHARE WITARAI……………………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!