Gossip

නිල් බලකාය ඉවරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ  සංවිධානය නිල් බලකාය නමින් ඉදිරියට  ක්‍රියාත්මක නොවේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක වරයා බවට පත්වීමෙන් අනතුරුව  විදේශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා  ඇත.

පෙරේදා (14) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන යන මහත්වරුන් පත්කොට තිබුණි.

11111111111111

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!