Gossip

රඹුක්වැල්ලගේ දුව, යසාරා , හුළුගල්ල තානාපති සේවයෙන් ඉවතට

පසුගිය රජය යටතේ දේශපාලනික පත්වීම් ලැබූ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නියුතු 23 දෙනෙකු නැවත මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඔවුන් අතර හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල, යෝෂිත රාජපක්ෂ මහතාගේ හිටපු පෙම්වතිය වන යසාරා අබේනායක සහ හිටපු ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු ප්‍රකාශක ලක්ෂ්මන් හුළුගල්ල මහතා ද සිටින බව වාර්තා වේ.

එම ලැයිතුව පහත පරිදිවෙයි

 

 

22

 

3 Comments

3 Comments

  1. mahajana

    February 17, 2015 at 2:04 pm

    හුටා,හුලාට ආයෙත් වහ කන්නයි වෙන්නෙ,,,,,,,,,

  2. john michael

    March 11, 2015 at 11:41 am

    Wow, great article.Really looking forward to read more. Cool.

  3. browse around this website

    July 2, 2015 at 8:28 pm

    I loved your post.Thanks Again. Awesome.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!