රිප්ට මාපකයේ 7.9 ප්‍රභල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
ඉන්දුනීසියාවේ බටහිර මුහුදු තීරයේ මෙම භූමිකම්පාව ඇතිවී තිබෙන බව වාර්තාවෙයි.
කෙසේ වෙතත් බටහිර සුමත්‍රා ප්‍ර දේශයට මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
දැනට ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ආපදා කළමානකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.