Gossip

අවාසනාවකට බිහි වු ලංකාවේ සිංදු මෙන්න (වීඩියෝ)

cover

ලංකාවේ  සිංදු ගැන කියද්දී එක එක්කෙනා එක එක හත ප්‍රකාශ කරනවානේ.

ඒ වගේම එක කාලයට එක එක සිංදු එළියට එනවානේ.

ඒ සිංදු සමහරුන්ට හොඳයි, සමහරුන්ට ඒ සිංදු හරි නැහැ.  ඔන්න මේ කොයිකටත් හරියන්න මේ දිනවල අමුතුම සිංදු වගයක් සහ රැප් වගයක් අන්තර්ජාලයේ සැරිසරමින් පවතිනවා.

ඒ සිංදු ගැන අපි ඔයාලට යමක් කියනවාට වඩා හොඳයි. ඒ සිංදු සහ රැප් බලලා ඔයාලම තීරණය කළානම් මේව කොහොමද කියලා.

එම වීඩියෝ පහතින් නරඹන්න.

 

 

1 Comment

1 Comment

  1. සිංහ ලේ දියසේන

    March 2, 2016 at 10:13 am

    දෙරණ කලාව නාස්තිකරන්නේ නෑ කියලා ස්ථිරද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!