Gossip

ඉන්දුනීසියාවට 7.9 භූමිකම්පාවක් – සුනාමි අනතුරු අඟවයි

 

1111111111111

රිප්ට මාපකයේ 7.9 ප්‍රභල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ බටහිර මුහුදු තීරයේ මෙම භූමිකම්පාව ඇතිවී තිබෙන බව වාර්තාවෙයි.

කෙසේ වෙතත් බටහිර සුමත්‍රා ප්‍ර දේශයට මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

දැනට ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ආපදා කළමානකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය  අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!