Gossip

සැමියාගේ නිසළ දේහය දින 10ක් ළඟ තබාගෙන ඉඳළා

මියගිය සැමියාගේ සිරුර සමඟ දින 10 කට වැඩි කාලයක් රැය පහන් කළ කාන්තාවක් ගැන දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිබොඩ දික්ඇල්ලකන්ද පැත්තෙන් අහන්න ලැබුණා.

මීට අවුරුදු 15 කට විතර කලින් මේ යුවළ දික්ඇල්ලකන්ද පැත්තේ පුංචි කටුමැටි පැලක තම ජීවිතය ගෙන ගිහින්.

තමන්ගේ ආදරණීය සැමියාට දුක් මහන්සියෙන් බෙහෙත් ලබාදී සිය බිරිඳ රැකබලාගෙන ඇති අතර පසුගියදා ඔහු ජීවිතයෙන් සමුගෙන ගොස් තිබෙනවා.

තමන්ගේ සැමියායේ වියෝවෙන් සිහිමද ගතියක් ඇතිවූ ඇය මේ ගැන කාටවත්ම නොකියා වෙනදා වගේම ජීවිතේ ගෙන ගිහින්. රැය පහන් කිරීමට කුප්පි ලාම්පුවක් හෝ නොමැතිව දින 10 කට වැඩි කාලයක් මේ කාන්තාව මියගිය තමන්ගේ ස්වාමියාගේ සිරුරත් ළග තියාගෙන ජීවත්වෙලා.

අසල්වැසි නිවසක අයෙක් දිනක් මේ නිවස අසලින් යනවිට දැනුනු දුර්ගන්ධයක් නිසා නිවසට ගිහින් බලනකොට තමයි මළසිරුර දැකලා තියෙන්නේ.

පසුව දැරණියගල පොලිසියට දැනුම්දීමෙන් පස්සේ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙන්නේ ක්ෂය රෝගය වැළදීමෙන් මොහු මරණයට පත්වෙලා කියලයි

222222222

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!