Gossip

කුලියාපිටියේ මිනිස්සු ප්‍රතික්ෂේප කළ පොඩි දරුවාව බලන්න රන්ජන් ගිහින් (ඡායාරූප)

එච්.අයි.වී. ආසාදිතයකු බවට පැතිර ගිය ප්‍රචාරයක් හේතුවෙන් පාසලක්  අහිමි වූ දරුවා සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද(05)එම ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් තිබෙනවා.

අනවශ්‍ය බියක් හේතුවෙන් අහිංසක දරුවෙකුගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි නොකරන ලෙස රන්ජන් රාමනායක මහතා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

 

1 2 3ti

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!