Gossip

රෝල්ස් කාලා පවුලක්ම රෝහලේ – දරුවෙක් මරුදකියි – හේතුව රෝල්ස්ද?

rolls

 කඩයකින් ගත් රෝල්ස් ආහාරයට ගැනීමෙන් පසුව මව, පියා හා දරුවන් තිදෙනෙකු බරපතළ ලෙස අසනීප වී මාතර රෝහලට ඇතුළත් කළ බව වාර්තාවෙයි.

පසුගිය 2 වැනිදා ඔවුන් රෝල්ස් අහාරයට ගෙන ඇති අතර ඉන් පසු ‍ඔවුන් ලෙඩ වි ඇති බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ අනුව පළමුව වැලිගම රෝහලට ඇතුළත් වීමෙන් පසු අද දස හැවිරිදි දරුවෙකු මියගොස් ඇති අතර ඉතිරි සිව්දෙනා පසුව මාතර රෝහලට මාරුකර යවා ඇත.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!