කටාර් රාජ්‍යයේ දෝහාහිදි සිදු වු රිය අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක මියගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදි තවත් ගුවන් සේවිකාවක සහ ගුවන් සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තාවනවා.
තුවාල ලැබු පුද්ගලයින් මේ වනවිට ප්‍රථිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මහජන සම්බන්ධ මා මාධ්‍ය කළමණාකාර දීපාල් පෙරේරා මහතා සදහන් කළේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.218 කටාර් සිට කටුනායක බලා පියාසර කිරිමට නියමිතව තිබු ගුවන් යානයක පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අමේන්ද්‍රා ඩි කුවේ නමැති රද්දොලූව ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර සිද්ධිය වන අවස්ථාවේ ඇය සමග ඇගේ පෙම්වතා වන ගුවන්යානා කාර්ය මණ්ඩලයේ හිලරි පෙරේරාද ගමන් කර තිබුණි.
මියගිය අමෙන්ද්‍රා හා තුවාල ලද ඇගේ පෙම්වතා හිලරිගේ ඡුායාරූප කිහිපයක් පහතින්.
ජීවිතක්ෂයටපත් වු ගුවන් සේවිකාව
Ireshani
January 31, 2015 at 4:15 pm
You are pronouncing it wrong. it’s de Kauwe not de kuwe. Like de kau!
Shanthilal
February 2, 2015 at 5:29 am
ඉතාමත් අවාසනාවන්තව අනතුරට පත්වූ ඔබ සේවයකල ගුවන් යානයේ අපි ගමන්කරන්නද ඇත. මතුවට කිසිම කෙනෙකුට මෙවන් ඉරනමක් අත්නොවේවා! මගේ බලවත් ශෝකය පලකරමි. ඔබට නිවන්සප එක සිතෙන් පතන්නෙමි.
Sachini Jayakody
February 2, 2015 at 6:21 am
Rest In Peace Loving Angel.
ලක්මාල්
February 3, 2015 at 9:21 am
ඇත්තටම ගොඩාක් දුකයි අමෙන්ද්‍රා ඔබට නිවන් සුවය අත් වේවා !!