Gossip

ලොව පුරා Facebook ඇණහිටියි

ලොව ජනප්‍රිය  සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් වෙබ් අඩවියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය විනාඩි කිහිපයක්  ක්‍රියාවිරහිතව තිබුණි. මේ හේතුවෙන්  ලෝව  වටේ සිටින  ෆේස්බුක් භාවිතා කරන්නන්   අපහසුතාවට ලක්ව ඇති බව වාර්තා  වුණි.

 

 

ෆේස්බුක් සමාගම පවසන්නේ මෙයට හේතුවී ඇත්තේ කාර්මික දෝෂයක් බවයි.  එය කඩිනමින් යථා තත්ත්වයට පත්කළ බව ද එම සමාගම පවසයි.

 

fn2252

1 Comment

1 Comment

  1. Pingback: ලොව පුරා Facebook ඇණහිටියි | Mogo Reader

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!