Gossip

දෝහා කතරේ මියගිය සුරුපී ගුවන් සේවිකාව

කටාර් රාජ්‍යයේ දෝහාහිදි සිදු වු රිය අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක මියගොස් තිබෙනවා.

 

 

ඊයේ දිනයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදි තවත් ගුවන් සේවිකාවක සහ ගුවන් සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තාවනවා.

 

 

තුවාල ලැබු පුද්ගලයින් මේ වනවිට ප්‍රථිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මහජන සම්බන්ධ මා මාධ්‍ය කළමණාකාර දීපාල් පෙරේරා මහතා සදහන් කළේ.

 

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.218 කටාර් සිට කටුනායක බලා පියාසර කිරිමට නියමිතව තිබු ගුවන් යානයක   පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

 

 

 සිද්ධියෙන් මියගොස් ඇත්තේ අමේන්ද්‍රා ඩි කුවේ නමැති රද්දොලූව ප‍්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර  සිද්ධිය වන අවස්ථාවේ ඇය සමග ඇගේ පෙම්වතා වන ගුවන්යානා කාර්ය මණ්ඩලයේ හිලරි පෙරේරාද ගමන් කර තිබුණි.

 

 

මියගිය අමෙන්ද්‍රා හා තුවාල ලද ඇගේ පෙම්වතා හිලරිගේ ඡුායාරූප කිහිපයක් පහතින්.

IMG_18997648344920ජීවිතක්ෂයටපත් වු ගුවන් සේවිකාව

a5 a6 am2 am3 am4

4 Comments

4 Comments

  1. Ireshani

    January 31, 2015 at 4:15 pm

    You are pronouncing it wrong. it’s de Kauwe not de kuwe. Like de kau!

  2. Shanthilal

    February 2, 2015 at 5:29 am

    ඉතාමත් අවාසනාවන්තව අනතුරට පත්වූ ඔබ සේවයකල ගුවන්‍ යානයේ අපි ගමන්කරන්නද ඇත​. මතුවට කිසිම කෙනෙකුට මෙවන් ඉරනමක් අත්නොවේවා! මගේ බලවත් ශෝකය පලකරමි. ඔබට නිවන්සප එක සිතෙන් පතන්නෙමි.

  3. Sachini Jayakody

    February 2, 2015 at 6:21 am

    Rest In Peace Loving Angel.

  4. ලක්මාල්

    February 3, 2015 at 9:21 am

    ඇත්තටම ගොඩාක් දුකයි අමෙන්ද්‍රා ඔබට නිවන් සුවය අත් වේවා !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!