Gossip

තවත් ගුවන් යානයක් කඩා වැටෙයි – විඩීයෝව මෙන්න

TransAsia  ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අනතුරකට පත්වී තිබෙනවා. තායිවානයේ අගනගරයේදී අදාළ අනතුර සිදු වී ඇති ව විදේශ වාර්තා පෙන්වා දෙයි.

අදාළ ගුවන් යානාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 58 දෙනෙකු ගමන් කර ඇති බවත්, 26 දෙනෙකු  බේරාගෙන රෝහල්ගත කර ඇති බවත් වාර්තා වෙයි.

අදාළ ගුවන් අනතුරින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

අදාළ ගුවන් අනතුරු සිදුවන අවස්ථාවේ විඩීයෝ දර්ශනය පහතින් පළවෙයි.

25512EDD00000578-0-image-a-7_1423024259342

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!