එච්.අයි.වී. ආසාදිතයකු බවට පැතිර ගිය ප්‍රචාරයක් හේතුවෙන් පාසලක් අහිමි වූ දරුවා සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද(05)එම ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් තිබෙනවා.
අනවශ්‍ය බියක් හේතුවෙන් අහිංසක දරුවෙකුගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි නොකරන ලෙස රන්ජන් රාමනායක මහතා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා තිබෙනවා.