අම්බලන්තොට, වාදුරුප්ප ප්‍රදේශයේ නිවසකට පැමිණි ආදී 12 ක් පමණ දිග විශාල පිඹුරෙකු ප්‍රදේශවාසින් හා හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් එක්ව අල්ලා පසුව වනජීවී නිලධාරින් එම පිඹුරා බුන්දල වනෝද්‍යානයට මුදාහැරීමට කටයුතු යොදන ලදී .
අල්ලා ගන්නාවිට ගොදුරක්ද ගිල සිටි මෙම පිඹුරා ජලය සොයා එන්න්නට ඇති වනජීවී නිලධාරින් පවසයි.
