දුටු පළමු දිනයේ පටන් අද වනතුරුම රූපයෙන් එකම පෙනුමෙන් සිටින ඇය ශ්‍රීමාලි ෆොන්සේකා. මේ ඇය සමග අපි කළ කතාබහක්. කොහොමද අලුත් වැඩ?...
සතුටයි දුකයි කියන්නේ අපි හැමෝම අත්විඳින ප්‍රබලම හැඟීම් දෙකක්. ජීවිතයේ විඳින අනේක විධ අත්දැකීම් සමුදාය අවසානයේ අපිට හිමිකරන්නේ මේ හැඟීම් දෙකින් එකක්....
මෝස්තර නිරූපණයට අද තරුණියන් බොහෝ දෙනෙකු ඇලුම් කරනවා. ඒ සඳහා තරුණියන් වැඩි වශයෙන් පෙළඹීමක් දක්නට ලැබෙනවා. නමුත් උපතින්ම ආබාධිත තරුණියක් මෝස්තර නිරූපිකාවක්...
ඇමති , නියෝජ්‍ය ඇමති මහා ක්‍රිකට් ගැටුම ලෙසින් ගාල්ල බද්දේගම, කුම්මේ මහජන ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගයක් පැවැත්වුණා. මේ තරගය පැවැත්වුනේ වරාය හා නාවික...
ශාරුක්ඛාන් සහ අමීර් ඛාන් කියන්නේ සුපිරි බොලිවුඩ් නළුවන් දෙදෙනෙක්. ඒ වගේම තමයි මේ දෙදෙනා අවුරුදු 25ක ඉඳලම හොඳ මිතුරන් දෙදෙනෙක්. නමුත් ඒ...
අනුරුද්ධ ජයසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය ‘ගින්නෙන් උපන් සීතල’ පිළිබඳව මේ වන විට වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඉතින්...
තමිල්නාඩු ජනතාව අතර දෙමළ වසන්තය වෙනුවෙන් පැවති තරගයකදී තොන්ඩමන් අමාත්‍යවරයා ජයග්‍රහණය කර මරුටි මෝටර් රථයකුයි දේශීය ගවයෙකුයි තෑගි විදියට හම්බෙලා තියෙනවා. මේ...
ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් දක්ෂ මෝස්තර නිරූපිකාවක් සහ ව්‍යාපාරික කාන්තාවක්ද වනවා. තම පියාවන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද සටනටත් ඉහළින්ම...
මීට මාස දෙකකට ප්‍රථම කරීනා මවුපදවිය ලබාගත්තා කියලා බොලිවුඩය පුරා රැව්දුන් ආරංචියක් වුනා. ඉතින් කරීනා කපූර් පසුගිය දවසක උත්සවයට සහභාගී වෙලා මාධ්‍යට...
ලෝක උරුමයක් වෙන සීගිරියේ ජල මල් ඊයේ ඉඳලා විවෘත වෙලා කියලා වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තියෙනවා. අපි මේ ගැන හොයලා බලනකොට සාමාන්‍යයෙන්...
සාමාන්‍යයෙන් දුරගමන් සේවා බස්රථවල ගමන්කරන මගීන්ට තේ පානය සඳහා බස් රථය අවන්හලක් ආසන්නයේ විනාඩි ගණනක් නවත්වනවානේ. ඇඹිලිපිටියේ සිට කොළඹ බලා පැමිණි බස්...
කොට්ටෝරුවෙක් කෙසෙල් ගහකට කොටලා වැඩ වරද්දගත්ත අවස්ථාවක් ගැන කවුරුත් කිවුවට දැකගන්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින්නේ. ඉතින් ඒ බව දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ...
ලෝක උරුමයක් වන සීගිරිය නරඹන්නට එන සංචාරකයන්ට හෙට ඉඳලා අන්තර්ජාලය ඔස්සේත් ප්‍රවේශ පත්‍ර ගන්න පුළුවන් පහසුකම දෙන්න සූදානම් කරලා තියෙනවා. මේවගේ පහසුකමක්...
අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරේ, සෙනෙහස අපට කොච්චරක්ද කියලා කියන්න අපහසුයි නේද? මොකද ඒ සෙනෙහස ගණනය කරන්න බෑනේ. මෙහෙම තාත්තා කෙනෙක්ගේ කඳුළු ...
ගිනියම් රැයේ ඉන්න චමත්කා ලක්මිනි ඔයාලට මතක ඇතිනේ. කෙහොම හරි එයා මේ වීඩියෝවෙන් ඉතාමත් ජනප්‍රිය වුණා. දැන් චමත්කා ලක්මිණි කිව්වාම නොදන්න කෙනෙක්...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.