Gossip

ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා – දියණිය ඉවන්කා අතර තරගයක්?

bbbbbbbb

ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් දක්ෂ මෝස්තර නිරූපිකාවක් සහ ව්‍යාපාරික කාන්තාවක්ද වනවා.

තම පියාවන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද සටනටත් ඉහළින්ම දායකත්වය දක්වලා තියෙන ඉවන්කා තම ස්වාමිපුරුෂයාද සමග ඡන්ද සටන අවසන් වනතෙක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සමීපව කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම මේදවස්වල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ගැනත් විවිධ කතාවන් පැතිරෙනවා.

ගොඩක් අය කියන්නේ මෙලනියා සහ ඉවන්කා එකම ක්ෂේත්‍රයක් නියෝජනය කරන දෙන්නෙක් නිසා මේ දෙන්නා අතර තරඟෙට නිරූපණ විලාසිතා ඇති වෙයි කියලයි.

මේ ඔවුන් දෙදෙනාගේ විලාසිතාවන් කිහිපයක්.

image_4ca6925624 image_5a6ca7127a image_5e04e2fc80 image_6e14122a4a image_7c2d741cb8 image_107d160a19 image_8775c6d8f1 image_701621be1d image_1228387ee7 image_8874091b0c image_c71080e9e4 image_d5b6e15233 image_f54fd28aa1 melania trump t-t

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!