Gossip

හොඳම ගොනාට හිමි තරඟයෙන් තොන්ඩමන් ජයගනියි

uuuuu

තමිල්නාඩු ජනතාව අතර දෙමළ වසන්තය වෙනුවෙන් පැවති තරගයකදී තොන්ඩමන් අමාත්‍යවරයා ජයග්‍රහණය කර මරුටි මෝටර් රථයකුයි දේශීය ගවයෙකුයි තෑගි විදියට හම්බෙලා තියෙනවා.

මේ තරගය තිබිලා තියෙන්නේ හීලෑ ගවයන් අතර.

ඉතින් මේ තරගයට සෙන්දිල් තොන්ඩමනුත් ගවයෙක් ඉදිරිපත් කරලා තියෙනවා.

මෙහිදී තොන්ඩමන් ඉදිරිපත් කරපු ගවයට තමයි හොඳම ගොනාට හිමි ත්‍යාගය ලැබිලා තියෙන්නේ.

මෙම තරගයට විවිධ ප්‍රදේශවලින් ගවයන් 950 ක් පමණ ඉදිරිපත් කරලා තියෙනවා වගේම එම තරගයට ශ්‍රී ලාංකික ඇමතිවරුන්ගේ ගවයින්ද සහභාගීකරවනවා කියලා තමයි අපට ආරංචි වුනේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!