Gossip

“මගේ නොවන මගේම දත් ඇන්දක් තියෙනවා“ – කමල් අද්දරආරච්චි

ttttt

අනුරුද්ධ ජයසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය ‘ගින්නෙන් උපන් සීතල’ පිළිබඳව මේ වන විට වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා.

ඉතින් ප්‍රධාන චරිතයට පණ පොවන කමල් අද්දරආරච්චි මේ දිනවල එහි රූගත කිරීම්වල නිරත වෙමින් ඉන්නවා.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරට පණපොවන කමල් අද්දරආරච්චිව වේශ නිරූපණයෙන් බොහෝ සෙයින් වෙනස් කර තිබෙනවා.

මේ ගැන කමල් අද්දරආරච්චි කියලා තියෙන්නේ ඔහුගේ දත් ඇන්ද පවා වෙනස් කළා කියලයි. ඒ කියන්නේ අලුත් දත් ඇන්දක් කටට දාලා තමයි මෙහි රූපගත කිරීම් කරලා තියෙන්නේ. ඉතින් ඒක ගැන කමල් කියලා තියෙන්නේ ‘මට මගේ නොවන මගේම දත් ඇන්දක් තියෙනවා’ කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!