Gossip

ශාරුක් ඛානුයි අමීර් ඛානුයි අවුරුදු 25ටම කවදාවත් නොකරපු දේ

iiiiiiiiiiiii

ශාරුක්ඛාන් සහ අමීර් ඛාන් කියන්නේ සුපිරි බොලිවුඩ් නළුවන් දෙදෙනෙක්.

ඒ වගේම තමයි මේ දෙදෙනා අවුරුදු 25ක ඉඳලම හොඳ මිතුරන් දෙදෙනෙක්.

නමුත් ඒ පසුගිය වසර 25ටම කවදාවත් ඔවුන් දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් අරන් නැහැ.

ඉතින් ඒ ගැන ශාරුක් තමන්ගේ නිළ ෆේස්බුක් පිටුවේ දාපු සටහනයි මේ.
uuuuuuuuu

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!