Gossip

අර්ජුනට පරාජය වූ මුතුහෙට්ටිගම

nishantha-new

ඇමති , නියෝජ්‍ය ඇමති මහා ක්‍රිකට් ගැටුම ලෙසින් ගාල්ල බද්දේගම, කුම්මේ මහජන ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගයක් පැවැත්වුණා.

මේ තරගය පැවැත්වුනේ වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංගගේ කණ්ඩායමත් වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ කණ්ඩායමත් අතරයි.

මෙහිදී ලකුණු 183ක් ලබා අමාත්‍ය අර්ජුන රණතුංගගේ කණ්ඩායම ජය ගෙන තිබෙනවා.

thilini 01 lll ooo

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!