Gossip

උපතින්ම ආබාධිත වුවත් සුන්දර මනාලියක් ලෙස හැඩවුණු තරුණිය

මෝස්තර නිරූපණයට අද තරුණියන් බොහෝ දෙනෙකු ඇලුම් කරනවා. ඒ සඳහා තරුණියන් වැඩි වශයෙන් පෙළඹීමක් දක්නට ලැබෙනවා.

නමුත් උපතින්ම ආබාධිත තරුණියක් මෝස්තර නිරූපිකාවක් වෙනවා කියන දේනම් ගොඩ දෙනෙක් අහලා නැතුව ඇති. මැඩ්ලීන් ස්ටුවර් නම් උපතින්ම ආබාධිත ඕස්ට්‍රේලියානු තරුණියත් දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිණියක් වනවා.

ඩවුන් සින්ඩ්‍රෝම් නැමැති ආබාධිත තත්වයේ සිටින ලොව එකම වෘත්තීය මෝස්තර නිරූපිකාව මේ තරුණියයි. ඉතින් ඇය මෑතකදී විවාහ ඡායාරූප එකතුවක් සඳහා පෙනී ඉඳලා තියෙනවා. මෙය හැමෝටම පුදුමයකටත් වඩා නෙත් කඳුලින් තෙත් වුණා කියලා තමයි වාර්තා වුනේ.

ආබාධිත අයට අනිත් අය කරන හැමදෙයක් වගේම ලස්සන මනාලියක් වෙන්නත් පුළුවන් කියල මැඩ්ලීන් ලෝකෙටම පෙන්නුවා.

1 2 3 5

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!