ඕෂදී හිමේෂා එහෙමත් නැත්නම් කවුරුත් දන්නේ ඇය ආශාවරී කියලයි. ඉතින් ඕෂධී තවත් ගීතයකට පෙනී ඉඳලා තියෙනවා. Doppi Nakin නම් එම ගීතය ඇතුලත්...
මේ දවස්වල ෆේස්බුක් එකේ හැමතැනම ඉන්නවානේ දම්පාට කොකෙක්. Syd Weiler කියන කාර්ටුන් ශිල්පිණිය තමයි මේ ස්ටිකර් පෙළ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ...
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පුහුණු තරගයක් අද පැවැත්වුණා. එහිදී PM’s XI කණ්ඩායම පරාජයට පත් කර කඩුළු 05කින් ශ්‍රී ලංකා පිළ ජය...
ලහිරු පෙරේරා කවුරුත් දන්නේ ගායකයෙක් විදියට. ඒත් ලහිරුට හොඳට රූකඩ නටන්නත් පුළුවන්. ලහිරු මේ රංගනය කලේ දෙරණ Star city වැඩසටහනට ඇවිත්. ඉතාමත්...
Hari Nef ඇමරිකානු රංගන ශිල්පිනියක, නිරූපණ ශිල්පිනියක හා ලේඛිකාවකි. ඇය මේ වනවිට 24 හැවිරිදි වියේ පසුවන්නීය. ලිංගික විපර්යාසයට ලක්වූ Nef, ඇය වැනිම...
වැලන්ටයින් දිනය ගැන බොහෝ දෙනා කතාබහ කලේ ඊයේ. සමහරු තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය වෙනුවෙන් සුවිශේෂී ත්යාගපවා ලබාදුන්නා. හැබැයි ඇතමුන් පවසන්නේ පෙම්වතුට දිනයක්...
මෙම ස්ථානය තෙරපල බලන්න හේතුව ඇසුවොත් ඔබ කම්පනයට පත්වෙනු නිසැකයි. මිතුරන්ටත් දැනගන්න Share කරමු.
තාරුණ්‍යයේ ගීත ලෝලීන් අතර ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන සජාඩ් හසන් විසින් tropical Music භාවිතා කරමින් නවතම නිර්මාණයක් කර ඇති බව අපට දැනගන්න...
ටීනා ශනෙල් කියන්නේ කවුරුත් දන්න දක්ෂ නිරූපිකාවක්. ඉතින් ටීනාගේ වෙනස් වූ ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජජාල මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ...
සතුන්ට කන්න දෙයක් නැතිවුනාම මිනිස්සු හැමතැනම දාලායන පොලිතින් කනවා. ඒ බඩගින්න නිවාගන්න. ඒ නිසා කොච්චර සතුන් ප්‍රමාණයක් මැරෙනවා ඇත්ද? ඉතින් මෙහෙම පොලිතින්...
පෙම්සුව විඳින්න යන පෙම්වතුන් පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථා නිරන්තරයෙන් වාර්තා පළවෙනවානේ. අප ඊයේ දිනයේත් ඔබට වාර්තා කළා ලැඟුම්හල් සහ සිනමාහල්තුළ පොලිසියේ විශේෂ...
අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්නට රෝහල වෙත යන්නේ කොතරම් ශාරීරික පීඩාවකින්ද? මානසික පීඩාවකින්ද? මෙහෙම රෝහලකට ගිය 23 හැවිරිදි දෙදරු මවක් දරුවා බිහිකරන්නට...
ගොඩක් අය දැන් දවස ගෙවන්නේ ෆේස්බුක් එකෙන්නේ. හැබැයි දවසකට ෆේස්බුක් තහනම් කළොත් මොකද කරන්නේ. ඔන්න රජයෙන් මේ ගැන අපූරු අත්හදා බැලීමක් කරන්න...
ලෙඩක් වැළඳුනහොත් නිසි ප්‍රතිකාර ලබාගැනීමට හොඳ වෛද්‍යවරයෙක් හොයාගන්න ඔබ කොතරම් රස්තියාදු වෙනවද? අවසානයේ බලාපොරොත්තු පවා අතහැරගන්න අවස්ථා පවා අද අහන්න දකින්න ලැබෙනවානේ....
අද දිනයට යෙදුනු වැලන්ටයින් දිනයට නළු නිළියන් පිරිසක් ඡායාරූප කිහිපයක් සඳහා පෙනී සිට තිබෙනවා. ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් දෙරණ නාලිකාව සංවිධානය කරනු ලබන...
It appears your web browser doesn't support iframes.