Gossip

හසිත කොතලාවල මහතා තමයි මාව සුවපත් කළේ…මෙම වීඩියෝව හැකිතාක් ෂෙයා කරන්න, එමගින් තවත් කෙනෙකුගේ රෝගයක් සුවකර ගැනීමට හැකිවේ

cvr

ලෙඩක් වැළඳුනහොත් නිසි ප්‍රතිකාර ලබාගැනීමට හොඳ වෛද්‍යවරයෙක් හොයාගන්න  ඔබ කොතරම් රස්තියාදු වෙනවද? අවසානයේ  බලාපොරොත්තු පවා අතහැරගන්න අවස්ථා පවා අද අහන්න දකින්න ලැබෙනවානේ.

නමුත් හෙළ වෙදකම එහෙමත් නැත්නම් දේශීය වෙදකමෙන් කරන්න පුළුවන් දේ අද ගොඩක් දෙනෙක් අහලා ඇති.

ඉතින් අපි මේ කියන්න යන්නේ එහෙම හෙළ වෙදකමෙන් ප්‍රතිකාර කර ලෙඩ සුවකරන වෛද්‍යවරයෙක් ගැන.

ඒ හොරණ මීමණ පොකුණවිට ප්‍රදේශයේ ප්‍රතිකාරවල නියැලී සිටින වීදාගම පාරම්පරික ආයුර්වේද වෛද්‍ය හසිත කොතලාවල මහතා.

බටහිර වෙදකමෙන් පවා සුවකිරීමට නොහැකි යැයි කියූ බොහෝ රෝග සුවකිරීමට ඔහුට හැකිවී තිබෙනවා.

ඒ වගේ අසාමාන්‍ය ලෙස කොඳු කොඳු ඇට පෙළ නැමුණු දරුවෙකුට ප්‍රතිකාර කිරීමෙන් පසුව නැවත යථා තත්වයට පත් කිරීමටද මෙම වෛද්‍යවරයාට හැකිවී තිබෙනවා.

මෙම වීඩියෝව හැකිතාක් ෂෙයා කරන්න. එය තවත් කෙනෙකුගේ රෝගයක් සුවකර ගැනීමට උදව් වන අතර එසේ කිරීමට ඔබටත් නිරෝගී සුවයෙන් ජීවත් වීමට හේතුවේ.

මේ ඒ ගැන එම දරුවාගේ මව කියන කතාව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!