Gossip

ලංකාවේ Facebook එක දවසකට තහනම් කරන්න යයි

01

ගොඩක් අය දැන් දවස ගෙවන්නේ ෆේස්බුක් එකෙන්නේ. හැබැයි දවසකට ෆේස්බුක් තහනම් කළොත් මොකද කරන්නේ.

ඔන්න රජයෙන් මේ ගැන අපූරු අත්හදා බැලීමක් කරන්න යනවා. ඒ දවසකට ෆේස්බුක් තහනම් කරන්න අදහසක් තියෙනවා කියලා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්, නීතිඥ නිමල් බෝපගේ මහතා සඳහන් කරලා තියෙනවා.

ෆේස්බුක් මගින් විවිධ පැමිණිලි වැඩිවෙමින් පවතින බවත් ඒ නිසා ඒ සම්බන්ධයෙන් අද ගැන නොව හෙට ගැන සිතා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සිදුවෙලා තියෙනවා කියලයි ලේකම්වරයා කියලා තියෙන්නේ.

හානිකර අවස්ථාවල ෆේස්බුක් වාරණය කරන්න පුළුවන් කියලත් ඒ සඳහා වන තාක්ෂණය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව තිබෙන බවත් ඔහු මෙහිදී කියලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!