මේනකා ගැන කාලෙන් කාලෙට විවිධ කතා පැතිරෙනවානේ. ඒත් මේ දවස්වලනම් මේනකා ගැන කියවෙන්නේ වෙනස්ම කතාවක්. මේනකා කා අතරත් ජනප්‍රිය නිහතමානී කලාකාරිනියක් විදියට....
සමාධි අබේගුණරත්න එහෙමත් නැත්නම් කවුරුත් දන්න මලීගේ දුවගේ උපන්දිනය පසුගියදා සැමරුවා. එම උත්සවයට කලාකරුවන් බොහෝ දෙනෙක් එක්වෙලා තිබුණා.
ඔන්න කාලයකට පසුසේ රනිඳු මියුසික් ළුීඩියෝවක් එළිදක්වලා තියෙනවා. මේ වීඩියෝවේ ඉතා සුවිශේෂි බවක් තියෙන නිසා තමයි අපි ඔයාලට මේ ගැන කියන්න හිතුවේ. ඒ...
ශාරුක් ඛාන්ව බොලිවුඩයේ හඳුන්වන්නේ කිං ඛාන් කියලයි. මෙහෙම කියන්නේ ශාරුක්ගේ හැකියාවත් ජනප්‍රියතාවයත් නිසයි. හැබැයි ශාරුක් කියන්නේ මනුස්සකමෙනුත් පොහොසත් කෙනෙක් කියලා ඔහු ඔප්පු...
ආදරවන්තයන්ගේ දිනය එහෙමත් නැත්නම් Valentine’s Day එක ගැන එක එක කතා කියවෙනවනේ. මේ දිනය ගැන කිව්වොත් ගොඩක් අයට මතක් වෙන්නේ ආදරවන්තයෝ ,...
ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද “ ආශාවරි“ වීඩියෝවේ සිටි ඕෂධී හිමේෂාට මේ ළඟදී අපුරු වැඩකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. වීඩියෝව බලලම...
ඔබාමා ෆ්‍රයිඩ් චිකන්. ඒ චීනයේ ආපනශාලාවක නමක්. මෙය ඔ.එෆ්.සි සංකේතයෙන් ඔවුන් හඳුන්වනවා. මෙයින් චීනය පෙන්වීමට උත්සාහ කරන්නේ ඔවුන් විනෝදකාමී මිනිසුන් බවයි. මේ...
මධුෂානි පෙරේරා නම් ශිල්පිණියගේ අලුත්ම ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා එම ඡායාරූප පහතින් බලන්න..
Apple iPhone 6S කියන්නේ ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත්ත ස්මාට්ෆෝන් එකක්. හැබැයි මේ ස්මාට්ෆෝනය අභිබවා යන්න oppo R9 ස්මාට්ෆෝනයට හැකිවෙලා තියෙනවා. නවතම සමීක්ෂණ...
අද ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පොලිසියත් විශේෂ මෙහෙයුමක් කරනවා. ඒ අනුව අද දිනයේ දිවයින පුරා පිහිටි ලැගුම්හල් සහ සිනමාහල්වල විශේෂ සෝදිසි මෙහෙයුමක් කියාත්මක...
ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලාංකික...
අන්තර්ජාලය ඔස්සේ ආදරය කරන්න යන තරුණ තරුණියනට රංගණ ශිල්පිණියක විසින් අවවාදයක් දීලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ගොඩ දෙනෙකු දන්න මධුෂා රමසිංහ...
බූඩී කීර්තිසේන විසින් නිර්මාණය කරන ටෙලි නාට්‍යක රූගත කිරීම් මේ දිනවල සිදුවෙමින් පවතිනවා. මේ ටෙලි නාට්‍යය නම් කරලා තියෙන්නේ “ රූමස්සල“ කියලයි...
ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන අනූෂා දමයන්තිගේ උපන් දිනය පසුගිය දිනයට යෙදී තිබුණා. පවුලේ හිතවතුන් සමග මෙවර ඇය සිය උපන් දිනය සැමරුවා. එහි...
ඔබේ බිරිඳ අවලස්සනද? එහෙනම් ඔබ දැන වද වෙන්න එපා. ඒකට හොඳම පිළියම වීඩියෝවෙන් බලන්න
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.