Gossip

ලාංකිකයින්ට අමෙරිකාවෙන් වීසා දීපු සිද්ධියට මහ කොමසාරිස් කාර්යාලය කියන කතාව! 

cvr-6

ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඇමරිකානු තානාපති කාර්යාලය සදහන් කරයි.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා අවසර ලබා දෙමින් ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවට අමෙරිකාවේ වෙබ් අඩවියක් සඳහන් කර තිබුණි.

BBC

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!