Gossip

අද ලැගුම්හල්වලට යන්නේ බලාගෙනයි

bbbbbbbbbbb

අද ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පොලිසියත් විශේෂ මෙහෙයුමක් කරනවා.

ඒ අනුව අද දිනයේ දිවයින පුරා පිහිටි ලැගුම්හල් සහ සිනමාහල්වල විශේෂ සෝදිසි මෙහෙයුමක් කියාත්මක කරනවා.

දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන වෙත මේ පිළිබද සියලු තොරතුරු පොලිස් මුලස්ථානය විසින් ලබා දී ඇති බවත් එක් පොලිස් ස්ථානයකට අයත් වන වසමේ පිහිටි සියලු ලැගුම්හල් සහ සිනමාහල් පරික්ෂාවට ලක් කිරීමට මෙලෙස සියලු පොලිස් ස්ථාන වලට දැනුම් දී තිබෙන බවයි අපට වාර්තා වුනේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!