Gossip

Oppo දුරකථනයට Apple පරාදවෙලා

cccccccc

Apple iPhone 6S කියන්නේ ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත්ත ස්මාට්ෆෝන් එකක්.

හැබැයි මේ ස්මාට්ෆෝනය අභිබවා යන්න oppo R9 ස්මාට්ෆෝනයට හැකිවෙලා තියෙනවා.

නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව oppo සමාගමේ R9 උපාංගයට ලොව වැඩි අවධානයක් හිමිවී ඇති බවත්, ඒ අනුව oppo විසින් ඇපල් අභිබවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේවෙනකන්ම චීනයේ වැඩියෙන්ම අලෙවි වන ස්මාට්ෆෝනය වුනේ Apple අයිෆෝනයයි. එහෙත් oppo R9 මිලියන 17ක් පසුගිය වසර තුළදී චීනය තුළ අලෙවි වී තිබෙනවා.

oppo R9 ස්මාට්ෆෝනයේ ඡායාරූප කිහිපයක් පහතින්.

112 113

111

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!