Gossip

මේනකාට පිරිමි ලක්ෂණ පහළවෙයි

vvvvvvv

මේනකා ගැන කාලෙන් කාලෙට විවිධ කතා පැතිරෙනවානේ. ඒත් මේ දවස්වලනම් මේනකා ගැන කියවෙන්නේ වෙනස්ම කතාවක්.

මේනකා කා අතරත් ජනප්‍රිය නිහතමානී කලාකාරිනියක් විදියට. රංගනයට මෙන්ම නර්තනයට දස්කම් පාන මේනකාට මේ දවස්වල පිරිමි ලක්ෂණ පහලවෙලාලු.

මේ වෙච්ච දේ මට කාටවත් කියාගන්න පුඵවන්කමක් නෑ. කොහොමද මේවා කටක් ඇරලා කියන්නේ. අන්තිමට මං ඩොක්ටර් කෙනෙක් ලගට ගියා. මේනකා වැඩිදුරටත් මේ වගේ තමන්ගේ අපූරු ලක්‍ෂණ ගැන කියලා තියෙන්නේ මෙහෙමයි.

ඒත් මේ සිද්ධිය මේනකාගේ ඇත්ත ජීවිතයට නම් වෙච්ච දෙයක් නෙවෙයි. මේනකා සිය රංගනයෙන් දායකවන චරිතයේ ලක්ෂණලු මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!