Gossip

රනිදු,අමුතුම විදියේ කෙල්ලෙක් දාලා සිංදුවක් කරලා (වීඩියෝ)

cvr

ඔන්න කාලයකට පසුසේ රනිඳු මියුසික් ළුීඩියෝවක් එළිදක්වලා තියෙනවා. මේ වීඩියෝවේ ඉතා සුවිශේෂි බවක් තියෙන නිසා තමයි අපි ඔයාලට මේ ගැන කියන්න හිතුවේ.

ඒ මොකක්ද දන්නවද මේ වීඩියෝව සම්පුර්ණයෙන්ම කරලා තියෙන්නේ ත්‍රීමාණ සජීවිකරණ වලින්. ආයෙත් ඉතින්  කතා කරලා වැඩක් නෑ වීඩියෝව නම් නියෙමට තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!