Gossip

ශාරුක් හිගන්නෙක්ට කරපු දෙයක් ඉන්දියාව කළඹයි (වීඩියෝ)

vvvvvvv

ශාරුක් ඛාන්ව බොලිවුඩයේ හඳුන්වන්නේ කිං ඛාන් කියලයි. මෙහෙම කියන්නේ ශාරුක්ගේ හැකියාවත් ජනප්‍රියතාවයත් නිසයි.

හැබැයි ශාරුක් කියන්නේ මනුස්සකමෙනුත් පොහොසත් කෙනෙක් කියලා ඔහු ඔප්පු කරලා තියෙනවා.

ශාරුක් පහුගිය දවසක මුම්බායි නගරයේ අවන්හලකට ගිහින් තියෙනවා රාත්‍රී ආහාරය ගන්න.

එහෙම ගිහින් ආයෙත් යන්න වාහනයට නගින්න හදනකොටම හිගන්නෙක් ඇවිත් ශාරුක්ට කියනවා “ අනේ මාව බේරගන්න. මම බඩගිනි නිසා කෑම ඉල්ලුවා මිසක් වෙනදෙයක් කලේ නැහැ. මාව මේ අය නිකරුනේ අත්අඩංගුවට ගන්න හදනවා කියලා.

ශාරුක් ඒ අවස්ථාවේ එම පුද්ගලයාගේ ඔලුව අතගාලා ආරක්ෂකයින්ට කියනවා ඔහුට කන්න මොනවාහරි දෙන්න කියලා.

ඉතින් ශාරුක් මේ කරපු දේගැන ඉන්දියාවේ අය ගොඩක් අගය කරනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!