Gossip

බූඩිගේ කතාව අස්සේ සචිනි බයවෙයි- මහේන්ද්‍ර සචිනිට කරපු වැඩකුත් පිටවෙයි(වීඩියෝ)

CVR

බූඩී කීර්තිසේන විසින් නිර්මාණය කරන  ටෙලි නාට්‍යක රූගත කිරීම් මේ දිනවල සිදුවෙමින් පවතිනවා. මේ ටෙලි නාට්‍යය නම් කරලා තියෙන්නේ “ රූමස්සල“ කියලයි ආරංචිය.

කොහොම හරි මේ ටෙලි නාට්‍ය යේ රූගත කිරීම අතරතුර නොයෙකුත් ආකාරයේ විශේෂ සිදුවීම් සිදුවෙනවා. කොහොමත් අපේ කට්ටිය   රුගතකිරීම් කරන අතරවාරයේ වෙන්නේ මොනවද කියලා බලන්න හරිම ආසයිනේ.

එහෙනම් බලන්නකෝ මේ වීඩියෝවෙන් මොකද වෙන්නේ කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!